http://ranrahas.com                 SMS/Text: 078 5154798 SMS (Text) Only.
Send us your email address and your payment method with your message, and it is better to include your mobile number as a reference when you make your payment Rs.1000 (or $7)/month.

Skype: ranrahas
            
Forex Signals from RANRAHAS.COM: Sign Up

Monday, June 15, 2020

FOREX | ෆොරෙක්ස්

පරිගණකයක් හෝ ජංගම දුරකතනයක් භාවිතා කර Forex ගනුදෙනු සිදුකර ලාභ ලැබීම සඳහා අවශ්‍ය ඉතා අඩු අවදානමක් සහිත Forex Signals සහ විශ්ලේෂණයන් ඊ-මේල්, ටෙලිග්‍රෑම් (Telegram App) පණිවිඩ මගින් හෝ ඉතා කුඩා මුදලක් ගෙවා SMS මගින් ලබාගන්න.

Forex Signals with Analysis and Forex in Sinhala/English with Investment Plans:

ෆොරෙක්ස් සිග්නල්ස් SMS ලබාගැනීම සඳහා REG RRFX ලෙස සඳහන් කර 77100 ට SMS කරන්න. රු.5+බදු/දිනකට.
Forex Signals SMS (via Dialog/Hutch/Airtel Mobile Networks):
REG RRFX to 77100. Rs.5+tx/daily or Subscribe for all the opening and closing alerts.



Forex Signals via SMS, Telegram App or Emails
FREE Forex Alerts: t.me/FreeForexAlerts via Telegram.org (FREE App)
Follow The Trader: ranrahas.com/performance

Videos: About Forex Signals


~ WATCH FOREX ANALYSIS VIDEOS IN SINHALA ~




Sunday, March 31, 2019

Learn MQL4 Language to develop and edit MT4 indicators - (In Sinhala)

MQL4 Language Course in Sinhala

Learn about the most important MQL4 commands and functions to develop MT4 indicators.




Course Duration: 1 months

Starts From: First Saturday of a particular month

Class schedule: Every Saturday 4:30 PM to 6:30 PM

Course Fee: Rs.10000/-

Online Class schedule: Every Saturday 7:30 PM to 9:30 PM

Online Course Fee: 7000/- 



Teacher: Suresh Madusanka
www.ranrahas.com


Learn more: http://ranrahas.com/page.php?40




Thursday, December 13, 2018

Free Forex Alerts Via Telegram App (නොමිලේ ෆොරෙක්ස් පණිවිඩ)

නොමිලේ ෆොරෙක්ස් පණිවිඩ (Alerts) Telegram App හරහා ලබාගන්න: http://t.me/FreeForexAlerts 🔔📲🔔
FREE Forex Alerts via Telegram App: https://youtu.be/JxHe1q7XFpU

1.) Download and Install Telegram App into your Mobile phone: https://telegram.org (FREE)

2.) Use this link to join with our Telegram Channel: http://t.me/FreeForexAlerts

----------------------------------------------------------------------
එවීමට සිටින Forex Signals ගැන Videos සඳුදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දින වලදී මේ https://www.youtube.com/channel/UCRpkxVBX_-PeYl7ukNLsWjQYouTube channel එකට Upload කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නෙ උදාහරණයක්: https://www.youtube.com/watch?v=2kHNpSL4duM 


Forex Signals වල Targets තහවුරු කරගන්න එක සමහර වෙලාවට Open Price එක හොයාගන්නවටත් වඩා අමාරු වෙලා තියෙන්නෙ. ඒක නිසා Forex Signals වලට උපරිම Target එකක් දෙන්නෙ නැති උනත් සමහර විට මං Upload කරන Videos වල උපරිම Target එක ගැන අනුමානය කරන්න ඉඩ තියනවා.
ඕනම කෙනෙකුට පුළුවන් ඒ YouTube Channel එකේ Subscribe Button එක Click කරාට පසුව පෙන්වන Bell Icon එකත් Click කරල තමන්ගෙ Email Inbox එකට Video එකේ Link එක ඉක්මනින්ම ලබාගන්න.
Video එකේ හොඳ හෝ අඩුපාඩු තියනවානම් ඉක්මනින්ම Comment කරල කියන්න. ලොකු අඩුපාඩුවක් පෙන්වල දුන්නොත් ඉක්මනට ඒ ගැන හොයල බලල ඒ Video එක යටින් ඒ ගැන Comment එකක් මාත් දානවා.
Videos Upload කරන්න බැරි වෙන දවස් තියෙන්නත් පුළුවන්. Subscribe කරන අය වැඩි වෙන විදිය අනුව තමයි Videos වල ප්‍රමිතිය තීරණය වෙන්නෙ.

------------------------------------------------------------------------------
An example of a video alert:


Published by Suresh Wanayalae18 hrs
EURJPY-Sell-13-Dec-2018 : https://youtu.be/Gh1dF6utzPE

Sunday, October 7, 2018

Money Management Plan For Best Forex Traders

Money Management Plan Of The Ranrahas.com Copy Trading Account


ෆොරෙක්ස් ගනුදෙනු සිදුකිරීමේදී අවදානම අඩු කර ගැනීම සඳහා තමන්ගේ ගිණුමට සහ හැකියාවට සාපේක්ෂව ප්රායෝගික සැලැස්මකට අනුව මුදල් කළමනාකරණය කරගැනීම අනිවාර්යෙන්ම අත්යවශ්යවේ. 


It is better to manage the risk of orders to use a small trading account.  

මුලින්ම ආයෝජනයක් නොකර නොමිලේ ආදර්ශ (demo) ගිණුමකින් මාව Follow කරන්න.

වැඩි විස්තර මෙතනින් බලන්න: http://www.ranrahas.com/page.php?37

ශ්‍රී ලංකාවේ වෙනත් කිසිම ෆොරෙක්ස් සිග්නල්ස් සේවාවක සාක්ෂි සහිතව පෙන්වා නොමැති 90% පමණ දිනුම් අනුපාතයක් ඇති අපගේ සිග්නල්ස් සහ ප්‍රතිඵල මෙතනින් බලන්න (Forex Signals with results): www.ranrahas.com/signals

Saturday, May 26, 2018

Forex Copy Trading Started By The Best Forex Trader in Sri Lanka.!



මං ෆොරෙක්ස් ට්‍රේඩින් කරන විදිය බලන්න මෙතනින්: 
https://goo.gl/jZv14u හිමින් පටන් ගත්තෙ, ඒත් දැන්නම් ටිකක් අවදානම (risk එක) වැඩි කරලයි ගනුදෙනු කරන්නෙ. වැඩි අවදානමක් ගන්නෙ නැතුව ටිකක් පරිස්සමෙන් මගේ ඒ ආදර්ශ (Demo) ගිණුම අනුගමනය (Follow / Copy Trading) කරන්න. 

My ZuluTrade Forex Trader Demo Account: https://goo.gl/jZv14u You can make a free demo account first to follow me.

ආයෝජනයක් නොකර නොමිලේ ආදර්ශ (demo) ගිණුමකින් මාව Follow කරන්නත් පුළුවන්.

Demo ගිණුමකින් හෝ Real ගිණුමකින් මගේ ගිණුම Follow කිරීම (Copy කිරීම) සඳහා මෙම වෙබ් අඩවියට ගොස් https://goo.gl/jZv14u එහි ඇති Follow බොත්තම එබූ විට (Click කල විට) ඔබ දැනටමත් ගිණුමක් සාදා ඇත්නම් Login බොත්තම එබීමෙන් හෝ අලුත් ගිණුමක් සෑදීමට Create Account හෝ Register බොත්තම එබීමෙන් පසුව පැමිණෙන පිටුවට ගොස් ලියාපදිංචි වීමේදී මාගේ ගිණුම පමණක් Follow කිරීමට අවශ්‍ය $600 ක් හෝ ඊට වැඩි මුදලක් ඇති ආදර්ශ (Demo) ගිණුමක් හෝ සත්‍ය (Real) ගිණුමක් (මෙහි පෙන්වා ඇති පරිදි http://www.ranrahas.com/page.php?38) සෑදීමෙන් පසුව නැවතත් මෙම පිටුවට ගොස් https://goo.gl/jZv14u එහි ඇති Follow බොත්තම එබූ විට මාගේ ගිණුමෙහි දැනට යොදා ඇති ගනුදෙනු සමග හෝ ඒවා නොමැතිව මාගේ ගිණුම ඔබගේ ගිණුම සමග සම්බන්ධ කරගැනීම තහවුරු කරගත හැක. 

මුලින්ම ආයෝජනයක් නොකර නොමිලේ ආදර්ශ (demo) ගිණුමකින් මාව Follow කරන්න.
වැඩි විස්තර මෙතනින් බලන්න: http://www.ranrahas.com/page.php?37

සිග්නල්ස් වල ප්‍රතිඵල මෙතනින් බලන්න (results): www.ranrahas.com/signals


Saturday, September 30, 2017

Forex Signals Reviews - Sinhalen (ෆොරෙක්ස් සිග්නල්ස් ගැන විචාරයන්)

ෆොරෙක්ස් සිග්නල්ස් ගන්න කෙනෙක් සමග SMS හරහා සිදුකල කතාබහක කොටසකි.

+9471745178X
Gbp usd trade karanda epada 9/27/2017 8:26:02 PM
94778058452


Danma hoda naha wage

+9471745178X
Aiye gbpusd .1.3358 buy karannada 9/28/2017 9:30:26 AM




94778058452

94778058452

Epa. Man alert ekak ewanakan inna.

Aparade. Man GBPUSD trend eka confirm karaganna kalinma udata giya.

+9471745178X

Math balan hitiye...ohoma thama owa..hikzzz...oyage signal maru aiye...apita hemadama suport eka denda hode9/28/2017 7:01:43 PM
94778058452


Thank you mall I. Digatama signals ewanawa. Thawa tika dawasalin wadipura signals ewanna balannam. 
+9471745178X

Ela aiye...man thama me gena ape yaluwanta qweth ne...danna danna ayawa set karala dennam aiye...



9/28/2017 7:08:22 PM


94778058452


Hodai. Math thaama himin yanne, loku risk ekak gannath bahane. Thawa tika kaalayak balamu. 

+9471745178X


Ow himin ganata loku gamanak thiyanawane..koho unath siganal dena eka nawaththanda epa..salli karayek una kiyala.himin.api anatha wenawa.api full sup eka denawa 9/28/2017 7:17:09 PM

94778058452






Baya wenna deyak naha man digatama awrudu gaanakma ewanna inne. Gaana wadi karanna balaporotthuwaluth naha. Matath tikak lehesi wadak. Dan signal ekak ewanna balannam. Malli oyage msg eka copy karala mage blog ekakata danmata kamak nadda? Mage Forex Signals reviews man thaama daala naha.


+9471745178X


Ok aiye danda...kisi aulak ne...mn oyage youtube eke comment ekak dannam me gena..awankawama...kauru hari meken kiyak hari hoyagannawane aiye.. 9/28/2017 7:34:22 PM
94778058452




Thank you very much malli. Man yawana signals hodai kiyala man kiwwata vitharak hari yanne nahane, samahara aya magen reviews illuwa pennanna kiyala. Ekai man mallita kiwwe.

+9471745178X

Kisi kese ekak ne...oya danda..mn next manth account eke screen shot ekakuth dennam... 9/28/2017 7:45:00 PM
94778058452



OK thank you malli. Dan apahu charts tika balanna yanne. Thawath  hoda vistharath ekka passe kathaa karamu.

+9471745178X
Ela..passe set wemu... 9/28/2017 7:54:02 PM


94778058452

Ok malli. Gd night & Bye for now..

+9471745178X
G n..bye.. 9/28/2017 7:59:50 PM
මෙලෙස තවත් කිහිප දෙනෙකුගෙන්ම අපගේ ෆොරෙක්ස් සිග්නල්ස් සේවාව පිළිබඳව ඉතා යහපත් ප්‍රතිචාර ලැබී ඇත.