http://ranrahas.com                 SMS/Text: 078 5154798 SMS (Text) Only.
Send us your email address and your payment method with your message, and it is better to include your mobile number as a reference when you make your payment Rs.1000 (or $7)/month.

Skype: ranrahas
            
Forex Signals from RANRAHAS.COM: Sign Up

Sunday, October 11, 2015

Forex Trading - ෆොරෙක්ස් (විදේශ මුදල්) වෙළදාම

ෆොරෙක්ස් (Forex)
විදේශ මුදල් හුවමාරු කිරීමේ වෙළඳපළ
(The Foreign Exchange Market)
යනු ලෝකයේ පැරණිතම සහ විශාලතම මූල්‍ය වෙළඳපළය.. (is the oldest and the largest financial market in the world..)

Forex Trading - ෆොරෙක්ස් (විදේශ මුදල්) වෙළදාම

දිනකට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5 කට වැඩි මුදලක් මෙහි හුවමාරු වෙනවා. ඒ හුවමාරුව නිසා මුදල් වල වටිනාකම සෑම මොහොතකම වෙනස් වෙන අතර එම වෙනස් වීමට ලොව වටා ඇති මූල්‍ය ආයතන ඇතුළු මුල්‍ය වෙළඳපළවල් මගින් ආර්ථික තත්වයන් විශ්ලේෂණය සිදුකරන මූල්‍ය ගනුදෙනුද හේතුවක් වෙනවා. එම මහා පරිමාණ මූල්‍ය ආයතන වල ගනුදෙනු සිදුවෙන ගනුදෙනු නිසා සහ කුඩා පරිමාණ මුල්‍ය ගනුදෙනුකරුවන් ඉතා විශාල සංඛ්‍යාවක් සිටින නිසා මෙහි මුදල් වල අනුපාතයන් වෙනස් වීම එක්තරා රටාවකට සහ වේගයකට අනුව සිදුවෙනවා. 

තාක්ෂණික ක්‍රම අනුගමනය කර එම වේගයන් සහ රටාවන් මැනගැනීම මගින් මෙම වෙළඳපළ තුල සිටින විදේශ මුදල් හුවමාරු කිරීමට පහසුකම් සලසන තැරව්කාර (Forex broker) සමාගම් මගින් කුඩා ගනුදෙනු කරුවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම නිසා සාමාන්‍ය ජනතාවටත් මෙම මුල්‍ය වෙළඳපළෙහි ගනුදෙනු කිරීමට හැකියාවක් ලැබිල තියනවා. නමුත් බොහෝ අය එහි ගනුදෙනු කිරීමේ අවදානම ගැන නොදැන ඉගෙන ගැනීමක් හෝ පුහුණුවීමක් නැතුව විශාල මුදලක් ආයෝජනය කර පාඩු ලබන අතර, එහි අවදානම දන්නා අය එය පුහුණු ගිණුමක (demo account) මාස කිහිපයක් ලාභ ලැබීමෙන් පසුව පමණක් සත්‍ය මුදල් මගින් ගනුදෙනු කර ලාභ ලබා ගන්නවා. ඒ විදියට කිහිප දෙනෙක් පාඩු ලබනකොට ඒ පාඩුව නිසා ඔව්න් අහිමිකරගන්නා මුදල නිවැරදිව මේ ව්‍යාපාරය කරගෙන යන අයට හෝ විශාල මූල්‍ය ආයතන වලට ලැබෙනව.

පළපුරුදු ගනුදෙනු කරුවෙකු තෝරාගෙන ඔව්න්ගේ ගිණුම තමන්ගේ ගිණුමට සම්බන්ධ කර ඔව්න් ලබන ලාභය තමන් ආයෝජනය කර තිබෙන මුදල් ප්‍රමාණයට අනුව තමන්ටත් ලබාගැනීම ඉතාමත් පහසු නිසා එය බොහෝ අයට මෙම Forex trading වෙළඳාමෙන් ලාභ ලැබීමට භාවිතා කරන්න පුළුවන්. පළපුරුදු ගනුදෙනු කරුවෙකු තෝරාගන්න විට ඔව්න් කොතරම් මේ ව්‍යාපාරය ගැන ඉගෙනගෙන තිබුනත් ඒ පුද්ගලයාගේ හෝ ඒ ආයතනයේ බව තහවුරු කරගතහැකි ගිණුමක අවම වශයෙන් මාස තුනක්වත් ලාභයේ වර්ධනයක් පෙන්වනවානම් පමණක් ඒ ගිණුම තමාගේ ගිහුමට සම්බන්ධ කරගත යුතුයි.


සුරේෂ් මධුසංඛ 
රන්රහස්.com (www.ranrahas.com)

FREE Forex Signals With Email & SMS Alerts
Free Forex Trading Signals : http://fxsignals.ranrahas.com Help : http://forexsignals.ranrahas.com