http://ranrahas.com                 SMS/Text: 078 5154798 SMS (Text) Only.
Send us your email address and your payment method with your message, and it is better to include your mobile number as a reference when you make your payment Rs.1000 (or $7)/month.

Skype: ranrahas
            
Forex Signals from RANRAHAS.COM: Sign Up

Sunday, October 11, 2015

Forex Trading - ෆොරෙක්ස් (විදේශ මුදල්) වෙළදාම

ෆොරෙක්ස් (Forex)
විදේශ මුදල් හුවමාරු කිරීමේ වෙළඳපළ
(The Foreign Exchange Market)
යනු ලෝකයේ පැරණිතම සහ විශාලතම මූල්‍ය වෙළඳපළය.. (is the oldest and the largest financial market in the world..)

Forex Trading - ෆොරෙක්ස් (විදේශ මුදල්) වෙළදාම

දිනකට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5 කට වැඩි මුදලක් මෙහි හුවමාරු වෙනවා. ඒ හුවමාරුව නිසා මුදල් වල වටිනාකම සෑම මොහොතකම වෙනස් වෙන අතර එම වෙනස් වීමට ලොව වටා ඇති මූල්‍ය ආයතන ඇතුළු මුල්‍ය වෙළඳපළවල් මගින් ආර්ථික තත්වයන් විශ්ලේෂණය සිදුකරන මූල්‍ය ගනුදෙනුද හේතුවක් වෙනවා. එම මහා පරිමාණ මූල්‍ය ආයතන වල ගනුදෙනු සිදුවෙන ගනුදෙනු නිසා සහ කුඩා පරිමාණ මුල්‍ය ගනුදෙනුකරුවන් ඉතා විශාල සංඛ්‍යාවක් සිටින නිසා මෙහි මුදල් වල අනුපාතයන් වෙනස් වීම එක්තරා රටාවකට සහ වේගයකට අනුව සිදුවෙනවා. 

තාක්ෂණික ක්‍රම අනුගමනය කර එම වේගයන් සහ රටාවන් මැනගැනීම මගින් මෙම වෙළඳපළ තුල සිටින විදේශ මුදල් හුවමාරු කිරීමට පහසුකම් සලසන තැරව්කාර (Forex broker) සමාගම් මගින් කුඩා ගනුදෙනු කරුවන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම නිසා සාමාන්‍ය ජනතාවටත් මෙම මුල්‍ය වෙළඳපළෙහි ගනුදෙනු කිරීමට හැකියාවක් ලැබිල තියනවා. නමුත් බොහෝ අය එහි ගනුදෙනු කිරීමේ අවදානම ගැන නොදැන ඉගෙන ගැනීමක් හෝ පුහුණුවීමක් නැතුව විශාල මුදලක් ආයෝජනය කර පාඩු ලබන අතර, එහි අවදානම දන්නා අය එය පුහුණු ගිණුමක (demo account) මාස කිහිපයක් ලාභ ලැබීමෙන් පසුව පමණක් සත්‍ය මුදල් මගින් ගනුදෙනු කර ලාභ ලබා ගන්නවා. ඒ විදියට කිහිප දෙනෙක් පාඩු ලබනකොට ඒ පාඩුව නිසා ඔව්න් අහිමිකරගන්නා මුදල නිවැරදිව මේ ව්‍යාපාරය කරගෙන යන අයට හෝ විශාල මූල්‍ය ආයතන වලට ලැබෙනව.

පළපුරුදු ගනුදෙනු කරුවෙකු තෝරාගෙන ඔව්න්ගේ ගිණුම තමන්ගේ ගිණුමට සම්බන්ධ කර ඔව්න් ලබන ලාභය තමන් ආයෝජනය කර තිබෙන මුදල් ප්‍රමාණයට අනුව තමන්ටත් ලබාගැනීම ඉතාමත් පහසු නිසා එය බොහෝ අයට මෙම Forex trading වෙළඳාමෙන් ලාභ ලැබීමට භාවිතා කරන්න පුළුවන්. පළපුරුදු ගනුදෙනු කරුවෙකු තෝරාගන්න විට ඔව්න් කොතරම් මේ ව්‍යාපාරය ගැන ඉගෙනගෙන තිබුනත් ඒ පුද්ගලයාගේ හෝ ඒ ආයතනයේ බව තහවුරු කරගතහැකි ගිණුමක අවම වශයෙන් මාස තුනක්වත් ලාභයේ වර්ධනයක් පෙන්වනවානම් පමණක් ඒ ගිණුම තමාගේ ගිහුමට සම්බන්ධ කරගත යුතුයි.


සුරේෂ් මධුසංඛ 
රන්රහස්.com (www.ranrahas.com)

FREE Forex Signals With Email & SMS Alerts
Free Forex Trading Signals : http://fxsignals.ranrahas.com Help : http://forexsignals.ranrahas.com

7 comments:

  1. I would like to advise that you pick the best Forex broker.

    ReplyDelete
  2. ForexTrendy is a state of the art program capable of detecting the most profitable continuation chart patterns. It scans through all the charts, on all time frames and analyzes every prospective breakout.

    ReplyDelete
  3. Quantum Binary Signals

    Professional trading signals delivered to your mobile phone every day.

    Follow our signals NOW & make up to 270% per day.

    ReplyDelete
  4. Snatch $760 in just 72 seconds! - ABS trading software is LIVE

    A good friend of mine just showed me this incredible
    developer, a TOP secret binary formula and $236k
    per month all in the same sentence...

    That's right! $760 in profit in just 72 seconds.

    ReplyDelete
  5. GPS robot [10x increase of the deposit and investor access]

    I just finished a webinar with Mark and his partner, Antony, two days ago and it was AWESOME.

    During the webinar Mark and Antony shared their secrets to success and answered questions about their new release of the GPS Forex Robot that CAME OUT TODAY!

    ReplyDelete
  6. USA Forex Signal is one of the best forex trading signals and predicts provider website in the world. From the arrival, it is taking steps improved put-on, facility's and preserve rather than new rivals. USA Forex Signal has a largest and professional analyst team to generate in organization signals and forecast to subscribers. USA Forex Signal is providing supper setting support for subscribers to their highest amalgamation of trading. We give sprightly upon major currency EUR/USD, GBP/USD, USD/JPY, USD/CHF as soon as admittance price and exit signals in real time (1or 2/3 mature daily) along with daily & evening forecast. Only USA Forex Signal has faster forex signals relief for subscribers, It will be obsession log-in our website as a paid registered members. We provided our bolster as soon as the guarantee of profit +1200 pips per month. Our risk doling out formulas and philosophy are key to increasing get the bond of and avoid loss. It should be controlled emotion and utilize proper maintenance perspective of view.
    USA Forex Signal is serving signals more in addition to 200 countries in the world behind its good relatives. USA Forex Signal has the funds for signals via email, SMS, and website too.
    You Visit For Usa forex signals and reliable forex signals service by USA Forex Signal.

    ReplyDelete
  7. Hi everyone, Are you into trading or just wish to give it a try, please becareful on the platform you choose to invest on and the manager you choose to manage your account because that’s where failure starts from be wise. After reading so much comment i had to give trading tips a try, I have to come to the conclusion that binary options pays massively but the masses has refused to show us the right way to earn That’s why I have to give trading tips the accolades because they have been so helpful to traders . For a free masterclass strategy kindly contact maryshea03@gmail.com for a free masterclass strategy. She'll give you a free tutors on how you can earn and recover your losses in trading for free..

    ReplyDelete