http://ranrahas.com                 SMS/Text: 078 5154798 SMS (Text) Only.
Send us your email address and your payment method with your message, and it is better to include your mobile number as a reference when you make your payment Rs.1000 (or $7)/month.

Skype: ranrahas
            
Forex Signals from RANRAHAS.COM: Sign Up

Sunday, April 23, 2017

Learn A to Z steps to Trade Forex

මුල සිට අගට (A to Z) Forex trading ඉගෙන ගන්න ඕනෙද? හැබැයි ඉක්මනටම නම් ඉගෙන ගන්න බැරි වෙයි. වසර කිහිපයක් බලන් ඉන්න වෙන්න පුළුවන්. ඊට හේතුව අවම වශයෙන් එකවර 60 දෙනෙකුටවත් එය ඉගැන්වීමට මං බලාපොරොත්තු වන නිසයි. ඉක්මනින් එකතු උනොත් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් වෙයි. 60 දෙනෙක් එකතු වෙන්න නම් මෙහි රු.5000 හේ Forex පාඨමාලාව හැදෑරු සාමාජිකයන් 60 දෙනෙක් අවම සහ උපරිම රු.20000 ක් ගෙවා තිබිය යුතුයි. එය කොමිස් මුදලක් වශයෙන් මා හට ලැබී තිබේනම් ඔව්න්ගෙන් එම මුදල අය කරන්නේ නැහැ. ඊට වැඩි මුදලක් ද අය නොකර ගුරු මුෂ්ටියකින් ද තොරව ඉගැන්වීම සිදුවේවි. ඉක්මනටම ඉගෙන ගන්න ඕනෙ නම් එක් අයෙකුට ඉතා විශාල මුදලක් ගෙවන්න සිදුවන නිසා ඒ ගැන විස්තර මං මෙතැනදී කතා කරන්නෙ නැහැ. වසර කිහිපයක් ඇතුලතදී වෙනත් මාර්ගයකින් තනියම Forex ඉගෙන ගැනීමට හැකියාවක් තිබෙන බව ඔබට හිතෙනවනම් මෙම A to Z Forex trading පාඨමාලාවට සහභාගී වීම සඳහා මුදල් ගෙවීමෙන් වලකින්න. ඊට හේතුව වසර 2020 වනතෙක් ඔබ ගෙවූ මුදල් නැවත ලබාගත නොහැකි අතර එය ලබාගත හැක්කේ 60 දෙනෙක් එකතු නොවීම හේතුවෙන් එම පාඨමාලාව ඉගැන්වීම කල් දැමීමට මා විසින් තීරණය කළහොත් පමණක් බව කරුණාවෙන් සලකන්න. අන්තර්ජාලය තුල බුද්ධිමය දේපල ආරක්ෂා කර ගැනීම ඉතා අපහසු බැවින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූ බවද කරුණාවෙන් සලකන්න. දැනට සුදුසුකම් ලබා ඇති සාමාජිකයන් ගණන 5 කි.

2020 වසර තෙක් දිවෙන දීර්ගකාලීන සැලැස්මකට අනුව Forex trading ඉගෙන ගැනීමට කැමති නම් සහ මා විසින් මාගේ තනි හැකියාවෙන් ඔබ වෙත එවන Forex Signals ප්‍රමාණය වැඩි කරගැනීමට අවශ්‍යනම් මා විසින් නිර්මාණය කල තරමක් සංකීර්ණ නමුත් A to Z එනම් පියවරෙන් පියවර අනුගමනය කර කෙටි කාලයක් ඇතුලතදී ඉතා සාර්ථක ලෙස ෆොරෙක්ස් ගනුදෙනු සිදුකල හැකි අවස්ථාවන් සොයාගතහැකි ලෙස Weighted Moving Average (WMA) වැනි රේඛා පමණක් භාවිතා කරගෙන සකස්කරගත් පද්ධතියක් ලබාගැනීමට සහ එය භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීම සඳහා රු.25,000/- ක් ගෙවා තිබිය යුතුය. (තමන්ගේ හැකියාවෙන්ම ගනුදෙනු කිරීමට කැමති අය සහ දීර්ගකාලීනව ඉගෙන ගැනීමට කැමති අය පමණක් සහභාගී වෙන්න. Forex signals භාවිතය ගැන අත්දැකීමක් තිබෙන අයෙකු වීමත් වැදගත් වේ.)

★ මෙම දීර්ගකාලීන වැඩමුළු වලට මුල් මාස කිහිපය ඇතුලත සම්බන්ධ වන අය රු.15000 ක් පමණක් ගෙවා තිබිය යුතුය. ★

★ අපගේ Forex Signals සේවාව ද නිසැකවම ඔබට ඉතා ප්‍රයෝජනවත් වේ. ★

★ Forex Signals නිවැරදිව භාවිතා කරන්න ඉගෙන ගන්නා අයට 90% කට වැඩි දිනුම් අනුපාතයක් ලබාගත හැක. එනම් පැරදුමක් සිදුවිය හැකි ගනුදෙනුවක් දිනුමක් බවට පත්කර ගැනීමට සහ අවම වශයෙන් දිනුමක් හෝ පැරදුමක් නැතුව ගනුදෙනුවක් අවසන් කිරීමට ඉගෙන ගැනීමද ඉතා වැදගත් වේ. ★



3 comments:

  1. Interesting post. I Have Been wondering about this issue, so thanks for posting. Pretty cool post.It 's really very nice and Useful post.Thanks best fx signals

    ReplyDelete
  2. Hi everyone, Are you into trading or just wish to give it a try, please becareful on the platform you choose to invest on and the manager you choose to manage your account because that’s where failure starts from be wise. After reading so much comment i had to give trading tips a try, I have to come to the conclusion that binary options pays massively but the masses has refused to show us the right way to earn That’s why I have to give trading tips the accolades because they have been so helpful to traders . For a free masterclass strategy kindly contact maryshea03@gmail.com for a free masterclass strategy. She'll give you a free tutors on how you can earn and recover your losses in trading for free..

    ReplyDelete