http://ranrahas.com                 SMS/Text: 078 5154798 SMS (Text) Only.
Send us your email address and your payment method with your message, and it is better to include your mobile number as a reference when you make your payment Rs.1000 (or $7)/month.

Skype: ranrahas
            
Forex Signals from RANRAHAS.COM: Sign Up

Sunday, April 23, 2017

Learn A to Z steps to Trade Forex

මුල සිට අගට (A to Z) Forex trading ඉගෙන ගන්න ඕනෙද? හැබැයි ඉක්මනටම නම් ඉගෙන ගන්න බැරි වෙයි. වසර කිහිපයක් බලන් ඉන්න වෙන්න පුළුවන්. ඊට හේතුව අවම වශයෙන් එකවර 60 දෙනෙකුටවත් එය ඉගැන්වීමට මං බලාපොරොත්තු වන නිසයි. ඉක්මනින් එකතු උනොත් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් වෙයි. 60 දෙනෙක් එකතු වෙන්න නම් මෙහි රු.5000 හේ Forex පාඨමාලාව හැදෑරු සාමාජිකයන් 60 දෙනෙක් අවම සහ උපරිම රු.20000 ක් ගෙවා තිබිය යුතුයි. එය කොමිස් මුදලක් වශයෙන් මා හට ලැබී තිබේනම් ඔව්න්ගෙන් එම මුදල අය කරන්නේ නැහැ. ඊට වැඩි මුදලක් ද අය නොකර ගුරු මුෂ්ටියකින් ද තොරව ඉගැන්වීම සිදුවේවි. ඉක්මනටම ඉගෙන ගන්න ඕනෙ නම් එක් අයෙකුට ඉතා විශාල මුදලක් ගෙවන්න සිදුවන නිසා ඒ ගැන විස්තර මං මෙතැනදී කතා කරන්නෙ නැහැ. වසර කිහිපයක් ඇතුලතදී වෙනත් මාර්ගයකින් තනියම Forex ඉගෙන ගැනීමට හැකියාවක් තිබෙන බව ඔබට හිතෙනවනම් මෙම A to Z Forex trading පාඨමාලාවට සහභාගී වීම සඳහා මුදල් ගෙවීමෙන් වලකින්න. ඊට හේතුව වසර 2020 වනතෙක් ඔබ ගෙවූ මුදල් නැවත ලබාගත නොහැකි අතර එය ලබාගත හැක්කේ 60 දෙනෙක් එකතු නොවීම හේතුවෙන් එම පාඨමාලාව ඉගැන්වීම කල් දැමීමට මා විසින් තීරණය කළහොත් පමණක් බව කරුණාවෙන් සලකන්න. අන්තර්ජාලය තුල බුද්ධිමය දේපල ආරක්ෂා කර ගැනීම ඉතා අපහසු බැවින් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූ බවද කරුණාවෙන් සලකන්න. දැනට සුදුසුකම් ලබා ඇති සාමාජිකයන් ගණන 5 කි.

2020 වසර තෙක් දිවෙන දීර්ගකාලීන සැලැස්මකට අනුව Forex trading ඉගෙන ගැනීමට කැමති නම් සහ මා විසින් මාගේ තනි හැකියාවෙන් ඔබ වෙත එවන Forex Signals ප්‍රමාණය වැඩි කරගැනීමට අවශ්‍යනම් මා විසින් නිර්මාණය කල තරමක් සංකීර්ණ නමුත් A to Z එනම් පියවරෙන් පියවර අනුගමනය කර කෙටි කාලයක් ඇතුලතදී ඉතා සාර්ථක ලෙස ෆොරෙක්ස් ගනුදෙනු සිදුකල හැකි අවස්ථාවන් සොයාගතහැකි ලෙස Weighted Moving Average (WMA) වැනි රේඛා පමණක් භාවිතා කරගෙන සකස්කරගත් පද්ධතියක් ලබාගැනීමට සහ එය භාවිතා කරන ආකාරය ඉගෙන ගැනීම සඳහා රු.25,000/- ක් ගෙවා තිබිය යුතුය. (තමන්ගේ හැකියාවෙන්ම ගනුදෙනු කිරීමට කැමති අය සහ දීර්ගකාලීනව ඉගෙන ගැනීමට කැමති අය පමණක් සහභාගී වෙන්න. Forex signals භාවිතය ගැන අත්දැකීමක් තිබෙන අයෙකු වීමත් වැදගත් වේ.)

★ මෙම දීර්ගකාලීන වැඩමුළු වලට මුල් මාස කිහිපය ඇතුලත සම්බන්ධ වන අය රු.15000 ක් පමණක් ගෙවා තිබිය යුතුය. ★

★ අපගේ Forex Signals සේවාව ද නිසැකවම ඔබට ඉතා ප්‍රයෝජනවත් වේ. ★

★ Forex Signals නිවැරදිව භාවිතා කරන්න ඉගෙන ගන්නා අයට 90% කට වැඩි දිනුම් අනුපාතයක් ලබාගත හැක. එනම් පැරදුමක් සිදුවිය හැකි ගනුදෙනුවක් දිනුමක් බවට පත්කර ගැනීමට සහ අවම වශයෙන් දිනුමක් හෝ පැරදුමක් නැතුව ගනුදෙනුවක් අවසන් කිරීමට ඉගෙන ගැනීමද ඉතා වැදගත් වේ. ★



11 comments:

  1. Forex Trendy is a sophisticated software capable of detecting the most reliable continuation chart patterns. It scans through all the charts, on all time frames and analyzes every prospective breakout.

    ReplyDelete
  2. Quantum Binary Signals

    Professional trading signals delivered to your mobile phone every day.

    Start following our signals right now & gain up to 270% daily.

    ReplyDelete
  3. eToro is the ultimate forex broker for new and professional traders.

    ReplyDelete
  4. Imagine if you had a robot with 6 years live proof?

    I just completed a webinar with Mark and his partner, Antony, two days ago and it was GREAT.

    During the webinar MARK and ANTONY shared their secrets to success and answered questions about their new version of the GPS Forex Robot that is coming out TODAY!

    ReplyDelete
  5. Snatch $760 in just 72 seconds! - ABS trading software is LIVE

    A good friend of mine just showed me this incredible
    developer, a TOP secret trade formula and $236,708.43
    per month all in the same sentence...

    I had to see what all the fuss was and after seeing with with *REAL* money how he made so much from using his TOP secret binary software;

    ReplyDelete
  6. Interesting post. I Have Been wondering about this issue, so thanks for posting. Pretty cool post.It 's really very nice and Useful post.Thanks best fx signals

    ReplyDelete
  7. We are the world best leading online newspaper portal. You all are the most welcome in our newspaper.If you want to get regular newslatter from our newspaper, please go home page politics news and click the below subscribe button.

    Politics News :
    Politics at CNN has news, opinion and analysis of American and global politics Find news and video about elections, the White House, the U.N and much more. What You Need To Know About politics news .

    Business News :
    The latest CNN business news of today : breaking personal finance, company, View the latest business news about the world's top companies, and explore articles on global.

    Sports News :
    Latest sports news google from around the world with in-depth analysis, features, photos and videos covering football, tennis, motorsport, golf, rugby, sailing, skiing, horse racing and equestrian.

    Entertainment News :
    View entertainment news cnn and videos for the latest movie, music, TV and celebrity headlines on usacnnnews.com
    Technology News :
    Get the latest CNN technology news education : breaking news and analysis on computing, the web, blogs, games, gadgets, social media, broadband and more.

    Science News :
    Get the latest CNN Science and Environment News: breaking news, analysis and debate on science news magazine and nature in the UK and around the world.

    Health News :
    Get the latest CNN health news report : breaking health and medical news from the UK and around the world, with in-depth features on well-being and lifestyle.

    Daily Life :
    What You Need To Know About daily life blogs ? Get the latest lifestyle news with articles and videos on pets, parenting, fashion, beauty, food, travel, relationships and more on CNN news.

    ReplyDelete
  8. We are the world best leading online newspaper portal. You all are the most welcome in our newspaper.If you want to get regular newslatter from our newspaper, please go home page technology news and click the below subscribe button.

    Politics News :
    Politics at FOX has news, opinion and analysis of American and global politics Find news and video about elections, the White House, the U.N and much more. What You Need To Know About politics news usa.

    Business News :
    The latest FOX Business News: breaking personal finance, company, View the latest business news latest about the world's top companies, and explore articles on global.

    Sports News :
    Latest sports news google from around the world with in-depth analysis, features, photos and videos covering football, tennis, motorsport, golf, rugby, sailing, skiing, horse racing and equestrian.

    Entertainment News :
    View entertainment news headlines today and videos for the latest movie, music, TV and celebrity headlines on worldfoxnews.com

    Technology News :
    Get the latest FOX technology news education : breaking news and analysis on computing, the web, blogs, games, gadgets, social media, broadband and more.

    Science News :
    Get the latest FOX science news fox and Environment News: breaking news, analysis and debate on science and nature in the UK and around the world.

    Health News :
    Get the latest FOX health news report: breaking health and medical news from the UK and around the world, with in-depth features on well-being and lifestyle.

    Daily Life :
    What You Need To Know About The daily life activities? Get the latest lifestyle news with articles and videos on pets, parenting, fashion, beauty, food, travel, relationships and more on Fox news.

    ReplyDelete
  9. We are best and trusted bangladeshi online news portal website. Everyday we publish the national and international latest news. If you want to get regular newslatter from our newspaper, please go home page BANGLA NEWS and click the below subscribe button.

    বাংলাদেশ :
    Read Bangla Breaking বাংলাদেশ News on Parliament, Govt, Justice, Road Accident, Cricket, Sports, Education, Business, Agriculture, Population, Dhaka at todaybanglenews.com
    রাজধানী :
    রাজধানী ঢাকার সরকার/রাজনীতি, শিক্ষা, বিচার/আদালত, পুলিশ/অপরাধ, বিক্ষোভ/ধর্মঘট/প্রতিবাদ সমাবেশ, গোলাগুলি/আগুন/আহত, প্রেসক্লাব বিষয়ক খবর ও সংবাদ Dhaka news at todaybanglenews.com
    আন্তর্জাতিক :
    আন্তর্জাতিক,Read Bangla Breaking World News on USA, UK, India, Pakistan, Asia, China, Europe, Middle East, Latin America, Africa, Australia, America & UN at todaybanglenews.com
    সম্পাদকীয় :
    সম্পাদকীয় - সংবাদ গবেষণা, বিশ্লেষণ, অভিমত, মতামত, মন্তব্য বিশয়ক ফিচার। প্রথম আলো, বাংলাদেশের সর্বাধিক পঠিত অনলাইন বাংলা সংবাদপত্র/পত্রিকা at todaybanglenews.com
    বিজ্ঞান ও প্রযুক্তি :
    বিজ্ঞান ও প্রযুক্তি বিষয়ক খবর/সংবাদ - Bangla Technology News। কম্পিউটার সফটওয়্যার, ইন্টারনেট, মোবাইল, আইফোন/আইপ্যাড, উইন্ডোজ/মাইক্রোসফট, এনড্রয়েড/গুগল, নকিয়া, আপডেট/আপগ্রেড, গেমস, ফ্রিল্যান্সার বিষয়ে রিভিউ, গবেষণা, ও ফিচার at todaybanglenews.com
    টিপস্ :
    টিপস্, health tips bangla, health tips bangladesh, health tips bangla version, health tips bangla diabetes, health tips bangla language, health tips bangla pregnancy, health tips bangla women, health tips bangla health tips, healthy jibon, পুরুষের স্বাস্থ্য, health tips for human, health tips in bangla at todaybanglenews.com
    বিনোদন খবর :
    বিনোদন খবর ও সংবাদ - Bangla Movie and Entertainment News। ছবি, শুটিং, মঞ্চ, শিল্পী, নাচ বিষয়ক ফিচার। প্রথম আলো, বাংলাদেশের সর্বাধিক পঠিত অনলাইন বাংলা সংবাদপত্র/পত্রিকা at todaybanglenews.com
    খেলাধুলা :
    খেলার খবর/সংবাদ - খেলাধুলা, ক্রীড়া ও ক্রিকেট - Bangla Sports News। ফুটবল, ক্রিকেট, টেনিস, বিশ্বকাপ, শিরোপা, টি-টোয়েন্টি, বল, সেমি-ফাইনাল, বোলার বিষয়ক ফিচার at todaybanglenews.com


    ReplyDelete
  10. Hi everyone, Are you into trading or just wish to give it a try, please becareful on the platform you choose to invest on and the manager you choose to manage your account because that’s where failure starts from be wise. After reading so much comment i had to give trading tips a try, I have to come to the conclusion that binary options pays massively but the masses has refused to show us the right way to earn That’s why I have to give trading tips the accolades because they have been so helpful to traders . For a free masterclass strategy kindly contact maryshea03@gmail.com for a free masterclass strategy. She'll give you a free tutors on how you can earn and recover your losses in trading for free..

    ReplyDelete