http://ranrahas.com                 SMS/Text: 078 5154798 SMS (Text) Only.
Send us your email address and your payment method with your message, and it is better to include your mobile number as a reference when you make your payment Rs.1000 (or $7)/month.

Skype: ranrahas
            
Forex Signals from RANRAHAS.COM: Sign Up

Wednesday, July 5, 2017

Forex Signals

Do you want Forex Signals Daily? Please Read FAQ
SMS/Text: 077 8058452 / 078 5154798 SMS (Text) Only.
Send us your email address and your payment method with your message, and it is better to include your mobile number as a reference when you make your payment Rs.1000 (or $7)/month.
Email: info@ranrahas.com
Skype: ranrahas

★ 1-3 Forex Signals per month for Sri Lankan SMS subscribers. 100-300 pips/month.(Rs.5+tax per day Dialog/Hutch).

Forex signals SMS ක්‍රියාත්මක කිරීමට: REG RRFX ලෙස සඳහන් කර 77100 ට SMS කරන්න, දිනකට රු.5, (Dialog/Hutch). Forex Signals එවන වෙලාව ගැන නම් කොහෙත්ම කිව නොහැක. ඔබට Signals මගින් ලබා ගත හැකි ලාභය පිළිබඳව ඔබම ඔබේ දැනුමෙන් සොයාගන්න. බොහෝ දුරට මා විසින් ලබා දෙන්නෙ ඔබට ලබා ගත හැකි අවම pips ගණන පමණි, එබැවින් මා ලබා දෙන target එකට වැඩි target එකකට යෑමට හැකිදැයි, තමගේ දැනුමෙන්ම සොයාගන්න. කරුණාකර එවැනි ප්‍රශ්න අසා දුරකථන ඇමතුම් ලබාදීමෙන් වලකින්න. අවශ්‍යමනම් email කරන්න.

Standard Forex Signals service fee: Rs.1500 (10$) per month for 600 pips. But the first 100 subscribers have to pay only Rs.1000 ($7) per month.
★ 3-5 per week for SMS subscribers (Local or International SMS and/or emails) and Rs.1000 ($7) monthly.



Bank Account Details For Your Payments:
Sampath Bank A/No : 100253640491 (Branch: PETTAH)
RDB Bank A/No : 126010106534 (Branch: Kolonnawa)
Commercial Bank A/No : 8720016286 (Branch: MAIN STREET PETTAH)
Seylan Bank A/No : 0050-33310849-101 (Branch: PANADURA)
Account Holder Name : W. Suresh Madusanka

Mobile Wallet and other accounts
Ez Cash Number : 0778058452
Skrill Email : ranrahas@gmail.com
Payoneer Email : ranrahas@gmail.com

දිනපතා හෝ සතියකට ෆොරෙක්ස් සිග්නල්ස් 3ක් හෝ 5ක් පමණ සහ එමගින් මසකට අවම පිප්ස් (pips) 600 ක් (මුදල් යුගලයේ අගයෙහි වෙනස, එනම් උදා: 1.0060 - 1.0030 = 30 pips, ලෙස 30 x 20 = 600 pips) පමණ ලබාගැනීමට එනම් උදාහරණයක් ලෙස $500 ක් හෝ අවම $100 ක පමණ වන ගිණුමක් සඳහා කුඩාම ගනුදෙනුව වන 0.01 ලොට් (lot) වලින් යොදන ගනුදෙනුවකට පිප්ස් 30 බැගින් ගනුදෙනු 20 ක් හෝ පිප්ස් 600 ට සමාන වන පරිදි පිප්ස් 20 ත් 600 ත් අතර ෆොරෙක්ස් සිග්නල්ස් ප්‍රමාණයක් මසකට ලබාගෙන පිප්ස් 600 x $0.10 = $60 ක පමණ ලාභයක් අවම වශයෙන් ලබාගැනීම සඳහා මසකට රු.1000 ක් ගෙවිය යුතුය. $5000 ක හෝ $3000 ක පමණ වන ගිණුමක් සඳහා අප අනුමත කරන උපරිම ගනුදෙනුව වන 0.10 ලොට් (lot) වලින් යොදන ගනුදෙනු සිදුකල හැකි ෆොරෙක්ස් සිග්නල්ස් ප්‍රමාණයක් මසකට ලබාගෙන පිප්ස් 600 x $1.00 = $600 ක පමණ ලාභයක් ලබාගන්න. මුල් ආයෝජනය විශාල අවදානමට ලක් නොකර ලබන ලාභය පමණක් නැවත ආයෝජනයක් ලෙස භාවිතා කිරීම වඩාත් සුදුසුය. මෙම වෙළඳාමේදී ඉවසීම නැති පුද්ගලයන්ගෙන් ඉවසීම ඇති පුද්ගලයන් ලාභ ලබා ගන්නා බවද සිහියේ තබාගන්න.

සතියකට ෆොරෙක්ස් සිග්නල්ස් 5කට වැඩි ප්‍රමාණයක් සහ මසකට පිප්ස් 1000 කට වැඩි ප්‍රමාණයක් ලබාගැනීම සඳහා ඔබගේ ගිණුම මා විසින් අනුමත කරන ෆොරෙක්ස් බ්‍රෝකර් සමාගමක ලියාපදිංචි කරවා ගත යුතුය. එසේ ලියාපදිංචි කර ඔබගේ සාමාජිකත්වය තහවුරු කරගැනීම සඳහා පහත සඳහන් විස්තර අපවෙත එවන්න. ඔබගේ හැඳුනුම සහ ලිපිනය තහවුරු කල හැකි ලියකියවිලි යවා ඔබගේ ෆොරෙක්ස් ගිණුම තහවුරු කර නොගෙන මුලින්ම ඔබ මුදල් තැන්පත් කරන්නේ නම් ඔබේ නිවැරදි තොරතුරු ඇතුලත් කිරීම මගින් ඔබගේ ගිණුමෙන් මුදල් නැවත ලබාගැනීමේදී සිදුවිය හැකි ප්‍රමාදයන් වලක්වා ගතහැකිය. එබැවින් නිවැරදි ලෙස ඔබගේ නම සහ ලිපිනය ඉංග්‍රීසියට පරිවර්තනය කර අපවෙත එවීම වඩාත් සුදුසු වේ. අප විසින් සාදාදෙන ගිණුමට උපරිම මාස දෙකක් ඇතුලතදී අවම $100 ක් තැන්පත් කරන අයට පමණක් මෙම සාමාජිකත්වය හිමිවේ. හැකිනම් මෙම පිටුවෙහිලියාපදිංචි විය යුතු ආකාරය පෙන්වා ඇති උදාහරණයේ පරිදි ඔබ විසින්ම ඔබේ ෆොරෙක්ස් ගිණුම සාදාගෙන එම ගිණුමෙහි අංකය අප වෙත එවා වැඩිපුර ෆොරෙක්ස් සිග්නල්ස් ලබාගැනීම සඳහා වන ඔබගේ සාමාජිකත්වය තහවුරු කරගන්න.


අවශ්‍ය විස්තර 
1. සම්පූර්ණ නම (සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්)
2. අපට ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය 
3. විද්‍යුත් ලිපිනය (Email)
4. ලිපිනය 
5. උපන් දිනය 


★ Forex Signals නිවැරදිව භාවිතා කරන්න ඉගෙන ගන්නා අයට 90% කට වැඩි දිනුම් අනුපාතයක් ලබාගත හැක. එනම් පැරදුමක් සිදුවිය හැකි ගනුදෙනුවක් දිනුමක් බවට පත්කර ගැනීමට සහ අවම වශයෙන් දිනුමක් හෝ පැරදුමක් නැතුව ගනුදෙනුවක් අවසන් කිරීමට ඉගෙන ගැනීමද ඉතා වැදගත් වේ. ★


Check Our Profits:http://gs4x.com/signal-screenshot.php(Over 90% Winning Rate)

2 comments:

  1. Imagine if you had a robot with 6 years authenticated proof?

    I just finished a webinar with Mark and his partner, Antony, two days ago and it was AMAZING.

    During the webinar Mark and Antony shared their stories to success and answered questions about their new release of the GPS Forex Robot that IS COMING OUT TODAY!

    ReplyDelete
  2. Hi everyone, Are you into trading or just wish to give it a try, please becareful on the platform you choose to invest on and the manager you choose to manage your account because that’s where failure starts from be wise. After reading so much comment i had to give trading tips a try, I have to come to the conclusion that binary options pays massively but the masses has refused to show us the right way to earn That’s why I have to give trading tips the accolades because they have been so helpful to traders . For a free masterclass strategy kindly contact maryshea03@gmail.com for a free masterclass strategy. She'll give you a free tutors on how you can earn and recover your losses in trading for free..

    ReplyDelete