හොද Forex indicators ගැන දන්නවාද?
හොඳ Forex indicators තියනව නම් Forex trading පහසුවෙන් කරන්න පුළුවන්. Forex trading කරන්න indicators අවශ්‍ය නැහැ කියල සමහර අය කියනවා. ඒත් මගේ අත්දැකීම් වලට අනුව Indicators අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. එත් අපිට ගැලපෙන indicators විතරක් තෝරාගන්න අපි ටිකක් දක්ෂ වෙන්න ඕනේ. විශේෂයෙන්ම Meta Trader 4 මෘදුකාංගයේ පාවිච්චි කරන Meta Quotes language එකෙන් ලියල තියන MQL4 indicators ගැන තමයි අපිට වැඩිපුරම දැනගන්න අවශ්‍ය වෙන්නෙ. ඒ indicators වල file එකේ extension එක *.mq4 සහ *.ex4 කියල තියනවා. *.mq4 කියන්නෙ source file එක. ඒ file එක තියනවනම් *.ex4 එක MT4 මෘදුකාංගයෙන් ස්වයංක්‍රියවම සෑදෙනවා. MQL4 files තියෙන්නෙ MT4 මෘදුකාංගයේ File > Open Data Folder කියන folder එක ඇතුලෙයි.
indicators වර්ග කිහිපයක් තියනවා. අපි indicators පාවිච්චි කරනකොට ඒ හැම indicator වර්ගයකින්ම එක බැගින්වත් පාවිච්චි කරොත් තමයි අපිට වඩාත් සාර්ථක ප්‍රථිපල ලබාගන්න පුළුවන් වෙන්නෙ.
මේ තියෙන්නේ ප්‍රධාන indicators වර්ග කිහිපය:
1.) TREND INDICATORS
2.) MOMENTUM INDICATORS
3.) VOLATILITY INDICATORS
4.) VOLUME INDICATORS
5.) CYCLE INDICATORS
ඇතැම් indicators නිර්මාණය කරල තියෙන්න ප්‍රධාන indicators වර්ග කිහිපයක් එකතු කරලා. ඒවාට දියුණු කල (advanced) indicators කියාලයත් කියන්න පුළුවන්.
උදාහරණයක් විදියට පහල තියන indicator එක බලන්න. අවශ්‍යනම් ඒක බාගත කරගෙන MT4 මෘදුකාංගයේ data folder එකෙහි ඇති MQL4 folder එකෙහි ඇති indicators folder එකට paste කරගෙන MT4 මෘදුකාංගය restart කරල navigator panel නැත්නම් view වලට ගිහින් එහි ඇති navigator panel එක අරගෙන එහි ඇති indicators වලින් මෙහි පහත නමින් තියන indicator එක ඇදල chart එකට දමාගැනීමෙන් හෝ indicator එක මත දෙවරක් click කර indicator එක open කරගෙන chart එකට දාගෙන බලන්න එය ක්‍රියාත්මක වෙන ආකාරය. Indicator එක අධ්‍යයනය කිරීමෙන්ම එය භාවිතා කරන විදිය වටහා ගන්නත් පුළුවන්. මෙවැනි indicators සහ ඒවා පිළිබඳ විස්තර අපිට මෙහිදී කතා කරන්න පුළුවන්.
මෙම Regression Indicator එකෙහි ඉහල සහ පහල සීමාවන්ට සහ හැඩයට අනුව trend එකෙහි දිශාව හදුනාගත හැකිදැයි බලන්න.
Regression Indicator එක බාගත කරගන්න මෙය ක්ලික් කරන්න: Download The Regression Indicator
සුරේෂ් මධුසංක
ranrahas.com

This comment has been removed by a blog administrator.
ReplyDelete