http://ranrahas.com                 SMS/Text: 078 5154798 SMS (Text) Only.
Send us your email address and your payment method with your message, and it is better to include your mobile number as a reference when you make your payment Rs.1000 (or $7)/month.

Skype: ranrahas
            
Forex Signals from RANRAHAS.COM: Sign Up

SMS FX Signals

SMS Forex Signals are available for all countries. 


You will receive Forex Signals and Alerts from SMS messages and Emails.


It costs $20 for 200 SMS messages, and it is the total charge to receive SMS Forex Signals and Alerts. Currently you have to subscribe for minimum 200 SMS messages. 


Subscription includes both SMS and Email Forex Signals and Alerts




SMS Forex Signals available for Sri Lanka in a very low price.



Please contact me to activate SMS Forex Signals:

Email: suresh@ranrahas.com

Mobile Number: 0778058452

World wide SMS Forex Signals will be available if requested. 


ඔබගේ පණිවිඩය සමග ඊ-මේල් (Email) ලිපිනයද අනිවාර්යෙන්ම ඇතුලත් කර අපගේ දුරකථන අංක වලට SMS පමණක් යොමු කරන්න. ෆොරෙක්ස් සිග්නල්ස් (Forex Signals) ලබාගැනීම සඳහා ගෙවීමේදී ඔබව හඳුනාගැනීම සඳහා හැකිනම් ඔබගේ දුරකථන අංකයද ඇතුලත් කර රු.1500 ක් (හෝ $10 ක්) ගෙවා ඉන්පසුව ඔබ එය ගෙවූ බැංකුවේ නම හෝ අදාල ආයතනයේ නම සඳහන් කර ඔබගේ Email ලිපිනයද සමග SMS එකක් අපවෙත එවන්න. කැමති දිනයකදී මෙය සක්‍රීය කරගත හැකි නමුත් SMS එවීම සඳහා අමතර ගාස්තුවක් (උදා: රු.5+බදු/දවසකට Dialog/Hutch/Airtel සිම් එකේ ඇති මුදලින්) අයවෙන බැවින් කැමතිනම් මුලින්ම අමතර ගාස්තුවක් නොගෙවා Emails මගින් ලබාගත හැක. SMS ලබාගන්නා අයට Emails ද ලබාගැනීමට අවශ්‍යනම් මසකට රු.150 ක (හෝ $1 ක) අමතර ගාස්තුවක් ගෙවිය යුතුය.
ෆොරෙක්ස් සිග්නල්ස් භාවිතා කරන ආකාරය නොමිලේ කියාදෙන අතර මාස 3 ක් ෆොරෙක්ස් සිග්නල්ස් ලබාගන්නා අයට මූලික ෆොරෙක්ස් අධ්‍යාපනික වීඩියෝ පාඨමාලාව (Basic Forex Course) නොමිලේ ලබාගත හැක. දිගටම ෆොරෙක්ස් සිග්නල්ස් ලබාගන්නා අයට විශේෂ ෆොරෙක්ස් ට්‍රේඩින් (Special Forex Trading Course) පාඨමාලාව දක්වා අන්තර්ජාලය හරහා නොමිලේ ඉගෙනගත හැකි නමුත් අපගේ ලිපිනයට පැමිණ ඉගෙන ගැනීමට අවශ්‍යනම් අමතර ගාස්තුවක් ලෙස අදාළ පාඨමාලාවේ ගාස්තුවම ගෙවිය යුතුය. ඔබගේ ගිණුම අපගේ අවදානය යටතේ පවත්වාගෙන යෑමට අවශ්‍යනම් ගිණුම සෑදීමට පෙර අපගේ උපදෙස් ලබාගැනීම සුදුසුය. පුහුණු වීම සඳහා සත්‍ය මුදල් අවශ්‍ය නොවේ. රු.2500 ක් (හෝ $16 ක්) ගෙවා Forex Scalping Alert Indicators ලබාගන්නා අයට පමණක් pips 600ක Forex Signals සහ ඉන්පසුව රු.2000ක් (හෝ $13 ක්) ගෙවීමෙන් තවත් pips 1200ක Standard Forex Signals හෝ pips 900 ක් සඳහා ගෙවන අයට pips 1800 ක් ද pips 1200 ක් සඳහා ගෙවන අයට pips 2400ක් ද හිමිවේ. සාර්ථක නැත්නම් දින 60 ක් ඇතුලතදී මුදල් ආපහු ගන්නත් පුළුවන්.

ඔබ මුදල් ගෙවන්නේ ෆොරෙක්ස් සිග්නල්ස් ලැබෙන දින ගණනට නොව pips ගණනටය. එබැවින් ෆොරෙක්ස් සිග්නල් එකක් ලැබීමට ගතවන දින ගණන ගැන ලතවීමට අවශ්‍ය නැත.

Please go to www.ranrahas.com for more details.


Auto/Copy Trading Signals




මං ෆොරෙක්ස් ට්‍රේඩින් කරන විදිය බලන්න මෙතනින්: 
http://ranrahas.com/performance හිමින් පටන් ගත්තෙ, ඒත් දැන්නම් ටිකක් අවදානම (risk එක) වැඩි කරලයි ගනුදෙනු කරන්නෙ. වැඩි අවදානමක් ගන්නෙ නැතුව ටිකක් පරිස්සමෙන් මගේ ඒ ආදර්ශ (Demo) ගිණුම අනුගමනය (Follow / Copy Trading) කරන්න. 

My ZuluTrade Forex Trader Demo Account: http://ranrahas.com/performance You can make a free demo account first to follow me.

ආයෝජනයක් නොකර නොමිලේ ආදර්ශ (demo) ගිණුමකින් මාව Follow කරන්නත් පුළුවන්.

Demo ගිණුමකින් හෝ Real ගිණුමකින් මගේ ගිණුම Follow කිරීම (Copy කිරීම) සඳහා මෙම වෙබ් අඩවියට ගොස් http://ranrahas.com/performance එහි ඇති Follow බොත්තම එබූ විට (Click කල විට) ඔබ දැනටමත් ගිණුමක් සාදා ඇත්නම් Login බොත්තම එබීමෙන් හෝ අලුත් ගිණුමක් සෑදීමට Create Account හෝ Register බොත්තම එබීමෙන් පසුව පැමිණෙන පිටුවට ගොස් ලියාපදිංචි වීමේදී මාගේ ගිණුම පමණක් Follow කිරීමට අවශ්‍ය $600 ක් හෝ ඊට වැඩි මුදලක් ඇති ආදර්ශ (Demo) ගිණුමක් හෝ සත්‍ය (Real) ගිණුමක් (මෙහි පෙන්වා ඇති පරිදි http://www.ranrahas.com/page.php?38) සෑදීමෙන් පසුව නැවතත් මෙම පිටුවට ගොස් http://ranrahas.com/performanceඑහි ඇති Follow බොත්තම එබූ විට මාගේ ගිණුමෙහි දැනට යොදා ඇති ගනුදෙනු සමග හෝ ඒවා නොමැතිව මාගේ ගිණුම ඔබගේ ගිණුම සමග සම්බන්ධ කරගැනීම තහවුරු කරගත හැක. 

මුලින්ම ආයෝජනයක් නොකර නොමිලේ ආදර්ශ (demo) ගිණුමකින් මාව Follow කරන්න.
වැඩි විස්තර මෙතනින් බලන්න: http://www.ranrahas.com/page.php?37

සිග්නල්ස් වල ප්‍රතිඵල මෙතනින් බලන්න (results): www.ranrahas.com/signals

No comments:

Post a Comment